මෙම ඡායාරූපය ගනු ලැබුවේ හම්බන්තොට, බඳගිරිය වැවේදී ය. මහා ජල කඳක් මැද තනිවූ කොටය කියා පාන්නේ තම පාළුව හෝ තනිකම ද….. එසේත් නැතිනම් මේ සප්ත මහා සයුරක් වැනි වූ ධර්මය මැද අප අතරමං වී සිටින අයුරු ද….. මට නම් මහත් පැනයෙකි…….
Technical Details – f/2.8, Exposure 1/500, ISO 400 (Camera – NIKON D75)
නැති නම් සියළු අභියෝග හමුවේ නොසැලී සිටීමද?
ලස්සන ජයාරූපයක්!
ඡායාරූපය අගෙයි. ලස්සනයි. 1969 මම ඔය වැවේ නාල තියෙනව, නාල ඉවරවුනාම ගැමියෙක් ඇවිදින් කිව්ව ඕකෙ කිඹුල්ලු ඉන්නව කියල!
F value (11) වැඩිකරල, Exposure 160ට විතර ගත්ත නම් ඈත පේන් ගස්කොලන් තව ශාප්වට පෙනෙයි නේද?
try keeping the ISO value at 100, this will help you to reduce the noise. also try to apply the 1/3 theory ..
hope you must be aware that post processing is part of digital photography .. if you could crop this a bit + do little bit of port processing.. you can use gimp for this (http://www.gimp.org/) …great if you can include the focal length .. 🙂
good work.. keep it up ..
– TW