මේක මගේ හිතවත්ම හිතවතෙකුගේ මල්ලිගේ දෙවන දවසේ උත්සවය. තිබුනේ මාරවිල ප්රදේශයේ. බොහොමත්ම චාමෙට තමයි උත්සවය පැවැත්වුනේ. මම මීට සති කිහිපයකට උඩදි ගෙනාපු නිකෝන් D5100 කැමරාවෙන් තමා කෙරුවෙ. බලන්න, රස විඳින්න, අදහසක් ලියල යන්න. මොකද ඔයාලගෙ අදහස් තමා අපිව නිවැරදි කරන්නෙ. ඒ වාගේම අලූත් යමක් කරන්න හිතන්නෙ….\
Advertisement






























අගෙයි !
D5100 එක කීයක් උනාද?
1,15,000 from Photo Technica (Dealer)