මේ මංගල උත්සවය ගනේමුල්ල ප්රදේශයේ පැවැත්වුන එකක්. මේකෙ ඡයාරූප සහ වීඩියෝ දෙකම මගේ ආයතනයෙන් තමයි සිදු කලේ. බලන්න රස විඳින්න…..
Advertisement
July 12, 2011 by Kawshala Kapila Kumara
මේ මංගල උත්සවය ගනේමුල්ල ප්රදේශයේ පැවැත්වුන එකක්. මේකෙ ඡයාරූප සහ වීඩියෝ දෙකම මගේ ආයතනයෙන් තමයි සිදු කලේ. බලන්න රස විඳින්න…..
මේවා මෙහෙම දාන එක හරිද? මම කිව්වේ අදාල පාර්ශව වලින් අවසර ඇතිවද මේවා දාන්නේ?
@ කරුමක්කාරයෙකුගේ දින සටහන්
සත්යම කතන්දරේ මේ දාන්නෙ එහෙම අවසර ගත්තු ඒවා විතරයි. නැත්නම් ඉතින් බ්ලොග් එක පිරෙන්න ඕන තරම් ඇල්බම් දාන්න පුලූවන්.
එහෙනම් ඉතින් අති විශිෂ්ටයි. Wedding Photography ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න ලැබේවායි ප්රාර්ථනා කරනවා