June 14, 2011 by Kawshala Kapila Kumara
ප්රශ්නයක්........? ඇත්තටම ඇල්බමයට සිංහලෙන් කියන්නෙ මොකක්ද......?
Posted in Uncategorized | 4 Comments
ඈත්තටම සිංහල වචනයක් නෑනෙ.නියමයි සහෝ.නියමට තියෙනවා.story album කියන්නෙ මේ ස්ටයිල් එකටද.දන්නැති නිසයි ඈහුවේ.මේ විදිහට ඈල්බම් එකකට කීයක් විතර යනවද?
මේක ස්ටෝරියක්ම නෙවෙයි. ස්ටෝරි විදිහට ඩිසයින් කරපු 10 15 ඩියුරෝගාඞ් ඇල්බම් එකක්…… ඇල්බම් එකක ගාන තීරණය කරන කරුනු ගණනාවක් තියෙනවා…. ප්රධානම කරුණ තමයි ශිල්පියාගේ ජනප්රියතාවය. එතකොට දුර ප්රමාණයන්, පිටු ගණන, ප්රින්ට් එකේ සහ ලැමිනේටින් එකේ වර්ගය වගේ කරුණු ගොඩක් තියෙනවා. හරියටම කියනවන් එකම ඇල්බම් එකට ශිල්පීන් දෙන්නෙක් කියන්නෙ විවිධ ගණන්……. මට තොරතුරුත් එක්ක මේල් එකක් දැම්මොත් ගාණක් දෙන්න පුලූවන් kawshalatec@gmail.com
මංගල උත්සවය සැළසුම්කරණ ලිපිය තවම ලීවේ නැද්ද සහෝ…
ඇත්තටම ඒක ලියන්නම ඕන කියන එක මගෙත් හිතේ තියෙනවා. වෙලාව තමයි ගැටලූව….. උත්සාහයක් ගන්නම් අනිවාර්යයෙන්ම…..
Comments RSS
Fill in your details below or click an icon to log in:
You are commenting using your WordPress.com account. ( Log Out / Change )
You are commenting using your Twitter account. ( Log Out / Change )
You are commenting using your Facebook account. ( Log Out / Change )
Connecting to %s
Notify me of follow-up comments via email.
Join 12 other followers
Get every new post delivered to your Inbox.